
(අංජුල මහික වීරරත්න)
තංගල්ල නාකුළුගමුව දුම්රිය නැවතුම්පොළ කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි.
මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරන සමයේ මෙම නැවතුම්පොළ සඳහා මුල්ගල තබා තිබේ.
මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයාද වන අතර පසුගිය දා සිදු කෙරෙනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මාධ්‍ය හමුවේ විවේචනාත්මකව අදහස් පළකර තිබිණි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවටද මාධ්‍ය වාර්තා පළවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඔය ගොන්පාර්ට් නවත්තපල්ලා
වැල යන පැත්තට මැස්ස ගහන්න ඕනෑනේ.. මැස්ස වේයො කාපු දවසට තමයි අවුල.
පක්‍ෂවල පාට හැටියට... 'අතින්' නිල්පාට කොඩියක් කෝච්චියකට වනන්න තරම් අත පක්‍ෂය අද ශක්තිමත්වෙ නැත..! ඒ නිසා 'කොල' පාට කොඩිය වනපු ගමන්ම කෝච්චිය යකඩ යකා විය..! හිතන්නකෝ 'රතු' පාට කොඩියක් වැනුවනම් මොකද වෙන්නේ කියලා... කෝච්චියේ තිරිංග තද වෙනවාමය...
මහබැංකු හොරකම ඉවරද ?ජනතාව ගොනාට අන්දලා හැමදාම බලේ ඉන්න හදන ලැජ්ජාවක් නැති මිනිස්සු
මේක වැරදි ආදර්ශයක්. මා දන්නා තරමින් කොළ කොඩියක් වනා දුම්රියක්ට යැවීමට බලය ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිට පමනයී. මහා ක්‍රිකට් තරඟ කාලෙට කොල්ලොත් මේ දේ කලොත් අනුමත කරන්න වෙනවා. දේශපාලුවන් අනවශ්‍ය දේ කිරීම පෙන්නුම් කිරීමට මෙය හොඳ උදාහරණයක්.
ප්‍රතිපත්ති නැති අයට කොයි පාටත් එකයි...!
මෝඩ මිනිස්සුනේ, මේ නූගත්තු පස්සෙන් යන එක නවත්තපල්ලා...!