මහින්ද රාජපක්ෂ ජනපති අය වැය පිළිතුරු කතාව කිරීමට අද පස්වරු 4.30ට පාර්ලිමේන්තුවට ආයේය. පක්ෂයේ ව්‍යාවස්ථානුකුලව තෝරාගත් නායකයා පිළිගෙන ශාක්තිමත්  විපක්ෂයක් ඇති කැර ගන්නැයි ජනපති කීවේය. විපක්ෂය දැන් ශක්තිමත් නැතැයි ද ජනපති සඳහන් කෙළේය. මාධ්‍යවේදීනට සහන මිලට වාහන මිලට ගැනීම සඳහා වන අවුරුදු 25 කාලසීමාව අවුරුද18 දක්වා අඩුකරන බව ජනපති කීවේය.