කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට (25) ඇගේ නයා බැඳුම්කරයක් මත බාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා දෙහිවල සතුන්වත්තේ අධ්‍යක්ෂට අද නියෝග කළේය. සත්ව හිංසා පනය යටතේ කොල්ලුපිටිය පොලීසිය ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේය. එම චෝදනා නොපිළිගන්නා බව ඇගේ නීතීඥවරු කියා සිටියහ. පසුගිය අගෝස්තු මාසයේ කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ විස දළ ගැලැවූ නයකු සමග මත් ගතියෙන් සිටියදී කොල්ලුපිටිය පොලීසිය ඇය අත්අඩංගුවට ගත්තාය. නඩුව ජනවාරි 10 වැනිදාට කල් තැබිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නයි කතාව නිසා කටුගෙයි බඩු ටික අමතක වේගෙන ආවා මට , ඇත්තට ඒවට මොකද වුණේ (ස)
අනේ හොදයි
දැං නයි නෝනලත් ඉන්නවා එහෙනම්..!(නු)
කොහොම හරි ඔය කෙල්ල මැරෙන්නෙත් ඔය නයා නිසාමයි (ස)
දුකත් හිතෙනවා මෙතැන වෙන වැඩාත් එක්ක (දී)
නයා ඊළග ආත්මයේ මිනිසෙක් වෙයි..!(නු)
ශ්රී ලංකාවට තිබූ ලොකු ප්‍රශ්නයකට විසඳුමක් එන විධියයි පේන්නේ. අපි හරි වාසනාවන්තයි.(ස)
දෂ්ඨ කරොත් තමයි නියම (ස)
පව් නයා (ස)
සෙල්ලම් නෑ නයා (ස)
අනේ හොදයි දැන් සතුටුද (දී)
සදාදර නයෝ..........(ස)
නයි නටවන අහිකුන්ටකයින්ටත් මේ සෙල්ලම දැම්මොත් ඒ මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද?(ස)
මේ නයා ඔයාගෙමද ?(ස)
ලංකාවටම තිබිච්ච ලොකුම ප්‍රශ්නය අද විසඳූනා (ස)
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් (දී)
ප්‍රියන්ති, ඔය නයා විතරක් නෙමෙයි. හැම නයාම පවු තමයි. (නි)
මේකත් ප්‍රශ්නයක්ද? (නි)
නයාට අපි නමක් තියමුද? (ස)
ඔය ඒ නයාමයි කියලා විශ්වාසද ? (ස)
ඔයා ළග නයා හිටියට කමක් නැහැ අනිත් අය බය කරන්න එපා..!(නු)
ලලිත්, ඒකා නයෙක් නෙමෙයි, හැපින්නක්. (නි)
ආයෙත් පටන්අරන් වගෙයි. (නි)
අනේ පව් නයා (ස)
අනේ ඒ නයා මම වුණානම් ?????????? (ස)
නයාටයි, නයෝමිටයි දෙන්නාටම මගේ සුබ පැතුම් ..ජය මංගලම් (ස)
පුප්පා පෙනය අද පෙන්නා නුඹේ වැඩ ........නටපන් නයි හාමී (ස)
දැන් කාලේ නයි ගන්න සැප (ස)
ජය වේවා (ස)
හැම මාසෙම මේ නයා ගැන වාරථාවක් අපිට ඕන. අපිත් දැන් ආදරෙයි මේ නයාට . (ස)
වාසනාවන්ත නයෙක් ....(ස)
පොලිසියට වෙන වැඩ නැහැනෙ නයි පස්සේ දුවන්න...? වරෙන්තු පිට කී දෙනෙක් ඉන්නවාද එලියෙ..!(නු)
හැබෑට කොතනකවත් වාර්ථා වුණේ නෑනේ ගැහැනු සතෙක්ද පිරිමි සතෙක්ද කියලා (ස)
නයා පෙනේ පුප්පයිද ?? (ස)