කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) ඇගේ නයා බැඳුම්කරයක් මත දෙහිවල සතුන් වත්තේදී අද බාර දුන්නේය. නයා ඇගේ ඇඟේ දැවටුනේය. නයා බාර ගත් බවට සතුන් වත්තට ලිපියක් ද දුන්නේ ය.