
(යොහාන් භාසුර සහ සුමිත් පොතුපිටිය)
මෙරට ප්‍රසිද්ද දේශපාලනාඥයකු වූ නන්දන ගුණතිලක මහතා අද අලුයම රාගම රෝහලේදී මියගිය බව පවුලේ ඥාතිහූ සනාථ කළහ.
මිය යන විට 63 වැනි වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් දේශපාලනයට පිවිසියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයකු වූ ඒ මහතා පසුව ඉන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක් විය.
නගර සභා සභාපතිවරයකු මෙන්ම ඒ මහතා අමාත්‍යවරයකු ලෙසද කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd