හොංකොං නගරයේ කුලී රථ රියදුරෙක් ඔහුගේ මීටරයේ සදහන් නියමිත මුදලට වඩා ඩොලර් ශත 5 මගියෙකුගෙන් අය කළේ යැයි චෝදනා කරම්න් කුලී රථ රියදුරාට එරෙහිව හොංකොං පොලිසිය අධිකරණයේ නඩු පැවරිය.
සිද්ධිය වුයේ සිද්ධිය වුයේ පසුගිය ඔක්තෝබර් මාසයේය. නියමිත කුලී ගාස්තුව වුයේ හොංකොං ඩොලර් 136.5 කි.මාරු කාසි නැති හෙයින් ඩොලර් ශත 10 ගත් බව මගියා පොලිසියට කීය.
නඩු විභාගය ඊයේ (16) ආරම්භ වු විට පැමිණිලිකාර මගියා උසාවියට නොපැමිණයෙන් විත්තිකාර කුලී රථ රියදුරා උසාවියෙන් නිදහස් කළේය.
මේ පොඩ් ගාණකට නඩු දැම්මේ ඇයි දැයි කියා මට දැනගන්නට අවශ්‍යයි.විත්තිකාර රියදුරා මාධ්‍යට කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ත්‍රීවිල් කාරයො වගේ පනහක් ගන්න තැනට සීයක් ගන්නවා (නි)
ඩොලර් සත පහටනේ නඩු දාලා තියෙන්නේ. ඩොලර් දහයක්නේ වැඩියෙ අරගන තියන්නේ. මේ බොරුවට රියදුරාට තිබ්බේ තව නඩුවක් දාන්න. (නි)
පුද්ගලික බස් වලින් මාරු නැහැ කියලා ගන්න සල්ලි වලට නඩු දාන්න ගියොත් පාරේ දුවන්න පුද්ගලික බස් හොයාගන්නත් බැරි වෙයි (නි)
තණ්හාව තමයි (නි)
ඔහොම එකකදී අපේ නම් ඉතින් පොලිසියට ගියොත් පොලිසියෙන් ගුටිත් කන්න වෙයි පැමිණිල්ල දාන කෙනාට.. (නි)
ඒ අතින් ලංකාවේ මිනිස්සු කොච්චර හොදද? (නි)