
නත්තල උදා වීමට ඇත්තේ තව සතියකට අඩු කාළයක්. ලොවපුරා කිතුනු බැතිමතුන් නත්තල් අසිරිය විදීමට සූදානම් වෙද්දී කොළඹ නගරය ඇතුලු අවට ප්‍රදේශත් නත්තල් සිරියෙන් අලංකාර වී ගෙන තිබේ.
විදුලි ආලෝක දල්වා නත්තල් සැරසිලි වලින් කොළඹ අවට අලංකාර වී තිබෙන අයුරු ඡායාරූප වලින් දැක්වේ.
ඡායාරූප - ශාන්ත රත්නායක








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සනයි.. හැබයි එව්වත් චීනෙන් වගෙ..
පිටින් ඔපේ යටින් හපේ
නත්තල් සිරිය බලන්න පලයල්ල ගමෙ වෙසෙන කන්න නති ගෙවල් වලට.
කෝ අර දුප්පතුන්ට කන්න දෙන්න, ගෙවල් හදන්න ඉන්න සෙට් එක. පේනව නේද කවුද ඕවා කිය කිය දඟලන්නේ කියලා.
කොළඹ විතරක් එළිය කරල මුලු රටම අඳුරෙ දවසම