අධිකරණයේ නිදහස ආරක්ෂා කර ගැනීම සඳහා තීන්දු කළ යුතු වැදගත් තීරණය කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රි ලංකා නීතිඥ සංගමයට අනුබද්ධිත නීතිඥ සංගම් අසූවක සභාපතිවරුන් හා ලේකම්වරුන් 160 දෙනකු ලබන සෙනසුරාදා (8) හදිසියේ කොළඹට කැඳවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා කියයි. නීතිඥ සංගමයේ විධායක සභාව ගත් තීරණයක් අනුව මෙම හදිසි සාකච්ඡාව කැඳවූ බව ද එහි දී ගන්නා තීරණ පසුව දැනුම් දෙන බව ද රාජපක්ෂ මහතා පවසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාව්‍යින් මොනවා වෙන්න යනවාද මන්දා (දී)
අනේ මන්දා අප්පා මොනවා වෙනවාද කියලා (දී)
අන්න විශේෂ පුවතක් (දී)
කැඳවලා මොකද වෙන්නේ (දී)