කොළඹ සිට මහනුවර බලා අද සවස ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඉහළකෝට්ටේදී පීලි පැනීමෙන් දුම්රිය මාර්ගයට හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. මගින්ට අනතුරක් සිදුව නොමැත. ඒ හේතුවෙන් සිදු වූ මාර්ග අවහිරතා නිසා අද රාත්‍රියේ පිටත් විමට නියමිතව තිබූ දුම්රිය කිහිපයක ගමන් වාර අවලංගු කළ බව දුම්රිය පාලනාධිකාරිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මගේ කීම , මම කිව්වේ අද ගමනාගමනයට භාධා ඇතිවෙනවා කියලා (ස)
පීලි පනින එක ලංකාවට සිම්පල් දෙයක් (ස)
අපේ කෝච්චි කවද්ද පීලි නොපැන්නේ? (නි)
අමිල , අඳුනෙන් පේන කියන්න ඔයාට පුළුවන්ද (ස)
අපි පැය තුනක් පුදුම දුකක් වින්දේ. අපි ගැන බලන්න ඉතිං කවුරුත් නැහැනේ. (නි)
අනේ අපි ටිකට් වෙන් කරලා තියෙන්නේ.බස් එකේ පැය 4 ක් යන්න බෑ අනේ (ස)
කාටවත් හානික් නැහැද (දී)
අධිවේගයකින් ගියාට රියදුරුට විරුද්ධව යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? (නි)