2012 ජාත්‍යන්තර පාසල් 15න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නුගේගොඩ ලයිසියම් විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ. අවසන් මහා තරගයේදී ස්ටැෆර්ඞ් පිල පරදා නුගේගොඩ ලයිසියම් විදුහල් කණ්ඩායම ලකුණු 38ක ජයක් ලබා ගත්තේය.
ලයිසියම් විදුහලේ කී‍්‍රඩක සසිත රත්නතිලක තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගත් අතර ඩිහාන් උඩුගම්පොළ දක්‍ෂතම පන්දු රකින්නා විය. අවිනාෂ් පෙරේරා තරගාවලියේ වීරයා බවට පත් විය.
ලයිසියම් පිල ඕවර 40කදී ලකුණු 151 (දිහාන් උඩුගම්පොළ 48, උවින් ලියනපතිරණ 22)
ස්ටැෆර්ඞ් අන්තර්ජාතික පාසල ඕවර 38 පන්දු 4කදී සියළු දෙනා දැවී ලකුණු 113 (අකිල රණවක 17/2, අවිනාෂ් පෙරේරා 16/3)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තෝසයි....