සත්වෝද්‍යාන සතිය නිමිත්තෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය සතුන් පිළිබඳ අධ්‍යාපන වැඩසටහනක් ඇරැඹයි.
අද ඇරඹුණු මේ වැඩසටහනට පාසල් පහක සිසුහුද එක්ව සිටියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සතුන් සියළු දෙනාම මිනිස්සුන්ගේ සතුට උදෙසා තමන්ගේ ස්වභාවික ජීවිතය කැප කර සිටිනවුන්ය. (ස)
සත්තු මිනිස්සුන්ට වැඩිය කොචර හොදද (දී)
මිනිසුන්ගේ සතුට වෙනුවෙන් සතුන් කූඩු කරන එකනම් මහ පව් වැඩක්. සතුන්ටත් නිදහසක් තිබිය යුතුයි.(දී)
ඇයි අලි නැටුම් සිරිකොතේ අයගෙත් තිබ්බේ. (ස)
හොඳයි හොඳයි අපේ සුබ පැතුම්
බලන්න ලස්සනයි
හොද වැඩක්. සුභ පැතුම්! (නි)