ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කිරීමේ තේරීම් කාරක සභාවට මැති සබේ දෙපාර්ශ්වයේම මන්ත‍්‍රීවරු 11 දෙනෙක් කතානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් පත් කරනු ලැබූහ. එහි සභාපති පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් මහා ආශ්චර්යයක් නොවේද? (නි)
ඔබ තුමියට ජයෙන් ජය (ස)
මට නම් සෑහිමකට පත්වෙන්න අමාරුයි. (නි)
ජීවිත කාලය තුලම රහසින් වත් පවු නොකළ කට්ටියක් එකතු කරලා තමයි විනිශ්චය සභාව පත් කරලා තියෙන්නේ. පැමිණිලිකාරයෝ සෙට් එක ඊටත් වඩා අති පාරිශුද්ධ අය වෙච්චි. අනේ අපි කොයි තරම් භාග්‍යවන්තද මේ වගේ දූෂණයට විරුද්ධ පාලනයක් ඇති රටක ඉපදෙන්න? වැරදි විදියට රාජකාරි කළ එකම පුද්ගලයා වන අගවිනිසුරුතුමියගේ ප්‍රශ්නේ අවසන් වුණාට පස්සේ මේ රටේ රාජ්‍ය සේවය පළිඟු කැටයක් මෙන් පවිත්‍රව බබළාවි. (නි)
අවසාන ප්‍රතිඵලේ දැන්මම කියන්නද? (ස)
මේ කොයි එකද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඉන්ද්‍රජිත් මහත්තයෝ, නොදන්නා දේවල් කතානොකර ඉනන්වද? (නි)
මම යෝජනාවක් විදියට කියන්න කැමතියි, අර දෝෂාභියෝගයට අත්සන් කළ 117 දෙනාගේ බැංකු ගිණුම් බලමු කියලා. මොකද එයාලත් මේ වැරදිම කරලා තියෙනවාද දන්නෙ නැහැනේ. එහෙම වුණොත් නම් එයාලගේ අත්සන් වලංගු නැහැ නේද? (නි)
ඇගිල්ලේ තරම දැනගෙන මුදු හදමු කිවුවලු. (නි)
සභාපතිතුමා සාධාරණ කෙනෙක් බව මම දන්නවා. (නි)