අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා ඇමති මින් මද වේලාවකට කලින් සිය වාර්තාව කතානායක චමල්රජපක්ෂ මහතාට භාරදුන්නේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරටවල ජීවත් වෙන අපිට දැන් අපි ලංකාවේ කියලා කියන්නත් ලැජ්ජයි. (නි)
වැඩ පිළිවෙල අකුරට සිද්ද වෙනවා (දී)
කතා කරලා වැඩක් නැහැ (දී)
කුමක් සිදුවෙයිද (දී)
පනින්න පෙර සිතා බලනු. (නි)
අද දුන්නට මේක හදලා කොච්චර කල්ද?(නු)
අපි පොඩි කාලේ හිතුවේ කැකිල්ලේ රජ්ජුරුවෝ බොරු කියලා, දැන් බලාගෙන ගියා ඒ රජා හොදයිනේ නේද අනේ . (නි)
විත්ති පාර්ශ්වය නිවැරදි නිදොස් කොට පැමිණිලි පාර්ශවයට කට වහගන්න කියලා මහජනතාව හිරේට යවමුද? (නි)
මේ සමඟම කාගේ කාගෙත් වත්කම් ඉදිරිපත් කරොත් නේද හොඳ (ස)
අනේ අම්මපා මෙහෙමත් වැඩ...? (නි)
තේරීම් කාරක සභා දෙකෙන් උත්තරීතර කොයි එකද? අගවිනිසුරුවරිය එළැවීමට වඩා ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම වැදගත් නොවන්නේද? (නි)
මාර ඉක්මන්නේ. අනිත් දේවලුත් මේ තරම් ඉක්මනින් කරනවානම් (ස)
මගේ රටට මොකද්ද මේ වෙන්න යන්නේ (දී)
කවදාද අවසාන තීන්දුව දෙන්නේ (දී)