දිවිනැගුම පනත ඉක්මනින් සම්මත කරන ලෙස ඉල්ලා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය අද දහවල් පාර්ලිමේන්තුව අසලදී පැය තුනක උද්ඝෝෂණයක් කෙළේය. දිවිනැගුම පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණි.
ඡායාරූප සුමින්ද සුදර්ශන
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කියන දේවල් ඇත්තයි ඒත් අපිට ඒක කියන්න බැහැ (ස)
අනේ මෙහෙමත් විහිලු? අනුරපුරේ පොළොන්නරුවේ කට්ටිය නම් තව කමක් නැහැ. පව් මේ අහිංසක මිනිස්සු. (නි)
ලංකාවෙ ඉන්න සමහරුන්ට නම් මේවා හොදයි. (නි)
තමන්ගේ සගයෙක් ගස් බැන්දට අනුග්‍රහ දැක්වීමක් වගෙයි. (ස)
ඔය මොන නැගුම ආවත් දුප්පතුන්ට සෙතක් නෑ ? පහුගිය කාලේ වෙච්ච දේවල් දැක්කනේ කාටද සෙතක් වුණේ කියලා ?(ස)
සමහරුන්ගේ නම් දිවිය හොඳට නැගලා තිබෙන පාටයි සහ තව දුරටත් නගින්න තියෙන පාටයි. (නි)
ජනතා වගකීම් අකුරට
ඇයි මෙහෙම මිනිස්සු රටට්ටන්නේ? (නි)
මමනම් කිසි දෙයක් දන්නේ නෑ (ස)
මුලින්ම කරන්න ඕනේ දිවි නැගුම මොකක්ද කියලා පුළුල් ප්‍රචාරනයක් දෙන එකයි. එතකොට පුළුවන් මේකෙන් හොදක්ද නරකක්ද වෙන්නේ කියලා දැන ගන්න.(ස)
නැතුව ..නැතුව ..
මිනිස්සුන්ගේ ජිවිත ලස්සන කරන්න
මෙතන ඉන්න හුගක් අය බොරුවට කෑගහන අයයි. (නි)
ඔය පනත ගැන දන්න අය කිදෙනාද ඔතන ඉන්නේ. වැඩිය ඔතන ඉන්නේ වැඩ කරන්නේ නැති නිළධාරින් හා අහිංසක මිනිස්සු ටිකක්. පව් ඵ් මිනිස්සු කිසිදෙයක් දන්නේනැ....(ස)
ලංකාවේ තරම් මෝඩ මිනිස්සු ලෝකේ කොහේවත් නෑ (ස)
දිවි නැගුම හොද වැඩක්
"දිවි නැගුම", "ගැමි දිරිය".... මේ වචන කොච්චර නම් ලස්සනද (නි)
ජනජීවිත ඉසුරුමත් වේවා
මේ වගේ මෝඩයෝ ඉන්නේ ලංකාවේ විතරයි (ස)
ජනතාවට නෙමෙයි මේ දිවි නැගුම (ස)
සමෘධි ලාභින්ව මේ වගේ පෙළපාළි යවනවා මොනවා කරන්නද .(ස)
ලංකාවේ භාගෙකට වඩා ඉන්නේ මෝඩයෝ....(ස)
මේ දිවිනැගුමේ හිමිකරුවන්ද? (නි)
සේරම එකයි. (නි)
මමත් ඒ මිනිස්සුන්ට සුභපතනවා
අහිංසක මිනිසුන්ගේ කාගේ බලකීරිමටද මේ ගෙනත් තියෙන්නේ... පව් මේ අය ඒවා නැත්නම් සමෘද්ධි දීමනාව කපනවා කියලා තමයි ගෙන්නගෙන තියෙන්නෙ..!(නු)
මේක මුදල් දී කරන ලද දෙයක්..!(නු)
අන්ද ගොළු බිහිරි සහ කුලිය ට රගන්නෝ ...... රට ජාතිය පාවා දෙන්නෝ ..(නු)
ඇත්තටම එතන හිතට එකගව කැමැත්තෙන් කෑගහන අය කීයෙන් කීදෙනාද ඉන්නේ කියලා කියන්න පුළුවංද?(නු)
මිනිස්සුන්ට ජයවේවා
මූනු ටිකනම් හොදට ස්වයංපෝෂිතයි.. මේගොල්ලනට කෑම බීමට අමතරව දෙයක් ලැබෙන පාටයි..!(නු)
අනේ පව්! දිවි නැගුමෙ පනතෙ තියෙන්නෙ මොනවද කියලා දන්නේ නැතිව රස්සාවක් ලබා ගන්න කෑ ගහනවා. කීදෙනෙක් වෙන හානිය දන්නවද දන්නෙ නැහැ. තමන්ගෙ වළ තමන්ම කපා ගෙන දේශපාලුවන්ට කඹුරනවා. අහිංසක ජනතාවට සේවය කරන්න වෙන්ඩ ඇති මේ පනත කොහොමහරි සම්මත කරගන්න හදන්නෙ. (නි)
යමු යමු දිවි නග්ගා ආශ්චර්‍යය කරා යමු (ස)
ජනතාවට සෙතක් වෙන වැඩක් නම් ඉක්මන් කරන්න ඕනේ තමයි
සිල්වා, මෙතන හිතට එකඟව කෑගහන එක්කෙනෙක් ඉන්නවා (ස)
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ ස්වාධීනකම කවුරුත් දන්නවානෙ. (නි)
ඔබලා මේ දිවි නැගුම ගැන හරියට දැන ගෙනද මේ ඉන්නෙ..!(නු)
අනේ අපේ රටේ මිනිස්සුන්ට ගිය කලක්? (නි)
මමත් ඇතුළුව මෙතන අදහස් දාලා තියෙන හැම දෙනාම දිවි නැගුම පනත කියන්නේ මොකක්ද කියලා හරියට දන්නේ නැතිබව 100% විශ්වාසයි. (නි)
රටට ආදරේ ඇතුව නුවණින් විමසා බලා වැඩකරන අය අඩුයි. (නි)
ජයවේවා....ජයවේවා....ජයවේවා....
මිනිස්සුන්ට අවශ්‍ය දැන් සහන
මිනිසුන් ඇති තැන විප්ලව ඇත. විප්ලව නැති තැන මිනිසුන් නැත. (නි)
ඒ මිනිස්සු සාධාරණයි
කාට කියන්නද මේවා? හරිම කණගාටුයි. (නි)
ජනතා හිතවාදී වැඩක්
බැනර් එකෙන්ම ඉතුරු හරිය හිතාගන්න පුලුවන්. (නි)
මේ තමයි මෙරටේ දේශපාලනය. (නි)