.කොළඹ නැවි සමාගමක කළමනාකාරවරයකු වූ විජිත කොස්තා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. ඔහු ඝාතනය කැරුණේ 18 වැනි ඉරිදාය. නැව් කළමනාකරු හා ව්‍යාපාරිකයාගේ පුතා අතර වූ ප්‍රශ්නයක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිසිය කියයි. පුතා ලවා කළමනාකරු වැල්ලවත්තට ගෙන්වා ගෙන ඇතැයි ද පසුව පුතා ඔහුගේ රිය ඉදරි ආසනයේ ද පියා පසු පස ආසනයේ ද ගමන් කර ඇති බව කියන තොරතුරු පොලිසියට ලැබී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ නිසැකවම ඇප ලැබෙනවා. (නි)
ඇත්තටම වැරදිනම් නිසි දඩුවම් දෙන්න (දී)
මට මොකුත් කියන්න බැහැ මේ වෙලාවේ (දී)
වරදක් කලාද නැද්ද කියලා නිතිය තීරණය කරයි
වරදක් කර සැගවී සිටීමත් වරදක් (දී)
පුතාත් සම්භාන්දද
සල්ලි තියෙන තැන කොහොමත් ඔහොම තමයි (දී)
මේ තරම් දවසක් වසන් වෙලා හිටියේ කොහොමද (දී)
ලංකාවේ නීතියෙන් බේරිලා යන්න කාටවත් බැහැ(දී)
අයියෝ සල්ලි (දී)
නීතියක් නැහැ කියලා කවුරු කියුවත් අපේ රටේ නීතියක් තියෙනවා
ඕකත් තව එකක් විතරක් වෙයි. ඇප දීල එළියට ඇවිත් මොනවත් උනේ නැහැ වගේ ජීවත් වෙයි. ඊට පස්සෙ සත් ගුණවත් මහා දායකයොත් වෙයි. ඊටත් පස්සෙ සාම විනිසුරු... තවත් සම්මානවලින් බුහුමනුත් ලබයි. අනේ අපොයි.... ආශ්චර්යක මහත (ස)
මිනිස්සු කොයිතරම් ඇතිද වරද වල කරලා හැංගිලා (දී)
මෙච්චර දක්ෂ පොලිසියට ඇයි බැරි ජනමාධ්‍යවේදීන් මරා දාපු , පැහැරගෙන ගිහින් අත පය කඩාපු , ආයතන ගිනිතියාපු, අපරාධකාරයෝ අල්ලාගන්න?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අම්ම නම් කියන්නේ දැඩි දඩුවම් දෙන්න ඕනේ (දී)
පොලිසියේ දක්ෂ බුද්ධි අංශ නිලධාරීන්ට ලංකාවාසී අප සැමගේ ප්‍රණාමය හිමිවිය යුතුයි. (නි)
නඩු අවසන් වනතුරු දඩුකදේ ගහලා තිබුණා නම් හරි. (නි)
භෞතික සම්පත් වලින් බොරු නාටක පෙන්නුවට වැඩක් නැහැ. මිනිසුන්ගේ සදාචාරාත්මක සංවර්ධනයක් ඇතිකළ යුතුයි. (නි)
බළධාරීන් දන්නේ නැහැ මහජනතාව එයාලට කොච්චර ශාපකරනවද කියලා. (නි)
නඩු අහලා අවසන් වනතුරු කිසිම සැකකරුවෙකුට ඇපදෙන්න හොද නැහැ. (නි)
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බැරි නම් වෙනත් විකල්පයක් හරි ගෙනෙන්න. (නි)
මිනීමරුවන්ට කවදාවත් සැනසීමෙන් ජීවත්වෙන්න බැහැ. (නි)
මිනීමරුවන් එල්ලුම් ගහට යවන්න බැරිනම් අඩුමතරමින් අතපය හතර සම්බන්ධයෙන්වත් තීරණයක් ගන්න බැරිද? (නි)
දැන් ඉතිං තාත්තටයි පුතාටයි හොද කලක් යයිනේ. (නි)
මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. (නි)
දෙන්නටම හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
දැන්වත් පෝරකය පටන්ගනිමු. (නි)
මොනවා උනත් ගල්කිස්සෙදි ගහපු කෙනානම් හොයන්න බැරිවෙනවා (ස)
රටේ දැන් ඉන්නේ මනුෂ්‍යයෝද? අමනුෂ්‍යයෝද? (නි)