රංජන් කස්තුරි
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනි ශ්‍රිලනිප මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට අද (12) පස්වරුවේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ධමනියකට (නහරයකට) ස්ටෙන්ට් එකක් ඇතුළත් කළ බව ජපුර රෝහලේ වෛද්‍යවරු පවසති.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ ජපුර රෝහලට ගොස් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීය.
මන්ත්‍රීවරයාගේ තත්වය මේ වන විට සුව අතට හැරෙමින් තිබෙන බවද වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.
ඉක්මන් සුවය ලැබේවා.
බොහෝ දක්ෂකම් ඇති තරුණ ඇමතිවරයෙක්. ඉක්මනින් සුවය ලැබේවා !!
ඉක්මන් සුවය ලැබේවා!
ඔබතුමාගේ සමහර දේට අප විරුද්ධය.ඒත් ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතු කෙනෙකි.ඔබගේ ගීත වලට අප කැමැත්තෙමු.ඉක්මන් සුවය පතමු.
දේශපාලන දේවල් වැඩක් නැහැ.... අපි මිනිස්සුනේ... ඔබට ජයසිරිමහ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවි!!!
රජයේ සියලුම රෝහල් මේ ආකාරයට දියුණු වෙන්න ඕනේ .
අන්තිමට රාජිත ඇමති නොමිලේ දෙන ස්ටන්ට් එකක් තමයි මේයාටත් දැම්මේ , යූ එන් පී එකේ ඉදල ගිහින් එකටම බැන්න ඒකෙන්මයි උදව් වුනේ
දේශපාලන විවේචන්න තිබුණත් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබට ඉක්මන් සුව ප්‍රර්ථනා කරමි.
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.....!!!
ඉක්මන් සුවය ලැබේවා කියන ඉතාම සරල පැතුමකටත් unlike දාන මිනිස්සුත් ඉන්නවනේ
ඉක්මන් සුව ලැබේවා
රොෂාන්, රාජිත කොහෙන්ද මෙයාට නොමිලේ ස්ටන්ට් එකක් දුන්නේ? රාජිතත් සිංගප්පුරු ගිහින් එලිසබත් රෝහලෙන් ප්‍රතිකාර කල රු. කෝටියක වියදමත් දැරුවෙ මේ රටේ ජනතාව. රාජිත හෝ යු එන් පී හෝ මෙයාගේ ප්‍රතිකාරයට උදව් කලේ නැහැ. මේක ලොකු විහිළුවක්.
මේ රටේ ජනතාව විසින් දයාව ගොඩ දා ඇත... දැන් මේ ජනතාව හෙවත් රට ගොඩ දැමීම දයාගේ වගකීම .. යුතුකම වේ ...අර චෙක් නොගත යුතුය... එහෙම නොකොළොත් රට අගාධයට රැගෙන ගිය කාලකන්නි මිනිසුන්ගෙන් කෙනෙක් වනු ඇත..
ඉක්මන් සුවය ලැබේවා...!!!