
කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂක සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් මගී සංඛ්‍යාව වැඩිවීම සහ ඔවුන්ට සෞඛ්‍යාරක්ෂිතව ගමන්කිරීම සදහා දැනට අත්හිටුවා ඇති දුම්රිය ගමන් වාර නැවත ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා පවසයි.
එම ගමන් වාර පහත නිවේදනයේ දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි වැඩි කරන්න උද්ඝෝෂණය කරනව වගේ මේ තණකොළ ටික උගුල්ලලා සුද්ද කරලා ලස්සනට තියා ගත්තොත්ඔය?හැමදාම පීලි පැනිල්ල නැති කරන්න පුළුවන්.. නේද? ඔය රටේ ඕවා පෞද්ගලික අංශයට දුන්නොත් දියුණු වේවි. නැතිනම් හැමදාම පීලි පැන පැන වහලෙ උඩ තමයි යන්න වෙන්නේ...?