අද පස්වරු 1 පමණ වන විට දුම්රිය ගමණාගමනය යථා තත්ත්වයට පත් වූ බවත්, රාත්‍රී තැපැල් දුම්රියන් නියමිත වේලාවට ධාවනය වන බවත් දුම්රිය ගමනාගමන අධිකාරී ලාල් රත්නායක මහතා කියයි. පෙර දින දුම්රිය සේවකයන් වර්ජනය කිරීම නිසා දුම්රිය සේවය නතර විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හැමදාමත් පීලි පනිනවා. අනේ මෙහෙමත් රටක් (ස)
නැවත අත් හිටුවා ගන්න එපා (දී)
අනේ හොදයි අසරණ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න (දී)