මැදිරිගිරියේ යුදගනාව උල්පත් ඇළගම නිවසකට සෙනසාරාදා 2.15ට පමණ වහළේ එක් පැත්තකින් වැටුණු වැසි කහපාට වී යයි ද, මිනිත්තු දෙක තුනක් කහපාටට වැස්සේ යැයිද ෂෙල්ටන් අමරසිංහ මහතා කියයි.
මේ අතර උඩු දුම්බර කලල්ගම හා දුම්බරගමට ඉරිදා (23) උදේ 10.15ට පමණ කහ වැසි වැටුණු බව දුම්බර පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක පැත්තක රතුවැසි අනෙක් පැත්තේ කහවැසි නිල්වැසි කොළ වැසියි පමණයි අපට අඩු. (ස)
වහලේ ඒපැත්තේ මළකඩ ඇති. අනේ කාලේ! (ස)
ඒ ගෙදරට විතරක් කොහොමද කහ වැසි? වහළේ උඩ කහ කුඩු වේළෙන්න දාලද දන්නෙ නැහැ? (නි)
හෙට අනිද්දා නිල් , කොළ වැහිත් වහීවී . (ස)
මොන ජරාව වැටෙනවද මන්දා (ස)
දේදුන්නේ පාට ඔක්කොම වැටේවි එහෙනම් (ස)
මේ කහ වැසි ජලයේ ආසනික් ඇති බවට තොරතුරු තිබෙනවාලු. විෂ සංයෝග පිටකරන අන්වීක්ෂීය ජීවීනුත් ඉන්නවලු. ඉදිරි කාලයේදි මොන විදියෙ ලෙඩ රෝග මරණ සිදුවෙයිද? මතකනේ ළමයින්ගෙ සමේ කැසීමේ සිද්ධිය? ඇත්තටම මේක බලවත් රටක් විසින් නවින ගුවන් යානා හෝ වෙනත් තාක්ෂණයක් යොදාගෙන රහසේ කරනු ලබන දිගු කාලීන ජන සංහාරක අත්හදා බැලීමක් වෙන්න බැරිද? (ස)
පාට පාට වැහි....!(නු)