යොවුන් වමත් පිතිකරු දිමුත් කරුණාරත්න ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ 123 වැනි ක‍්‍රීඩකයා ලෙස නවසීලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) ටෙස්ට් වරම් හිමිකර ගත්තේය. කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන 24 හැවිරිදි දිමුත් 2011 වසරේ එක්දින වරම් ලබමින් එක්දින තරග දෙකකට පමණක් ක‍්‍රීඩා කර තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් ගන්න උත්සාහ කරන්න. (නි)