සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද ඇතුළත් කිරීමට විරුද්ධව දුම්කොළ සමාගම් මගින් නඩු දැමීමට විරුද්ධව අද අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය ඉදිරිපිට තරුණ තරුණියන් ඇතුළු මහජන සංවිධාන කීපයක් විරෝධතායක් පැවැත්වීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ප්‍රධාන ආදායම් මාර්ග මත්පැන් හා දුම්වැටි. සිගරට් එකකින් රුපියල් 20ක් බදු ගන්නවා. මේවා නවත්වන්න ආණ්ඩුව කැමති වෙයිද? බොරුවට පාරේ රස්තියාදු වෙන්න එපා සහෝදරවරුනි. (ත)
ඕකේ මිණි පෙට්ටියක් ගැහුවත් බොන කෙනා බොනවා (ස)
නියමයි ඕවා නැති වෙනවනම් හොඳයි (ස)
සිගරට් බොන එකනම් ඒ තරම් හොද නැහැ (දී)
ජයවේවා...ජයවේවා... (දී)
අයියෝ සල්ලි
තමන්ගේ මල්ල පිරෙනවානම් අනුන් මළත් කමක් නෑ කියන එකනේ මේ කියන්නේ (ස)
දුම්කොළ නිසා මිනිසුන් ලෙඩ වෙනවා (දී)
දුම් බිම නම් ඒ තරම් හොද නැහැ (දී)
පැකට්ටුවේ කැත ලස්සන හොයන්න යන්නේ නෑ..පුරුදු වෙච්ච කෙනා කොහොමත් බොනවා..පුද්ගල මනස හදන්න ඕනි (ස)
ඔස්ට්‍රෙලියාවෙදී දුම්කොළ සමාගම්වලට මේ විදියටම නඩුදාලා, අධිකරනයෙන් මදි නොකියන්න පාඩම් ඉගෙන්නුවා. බලමු ලංකාව දෙන උත්තරේ ...........දේශපාලුවෙක් ඇඟිලි නොගැහුවොත්. (ස)
මේවා සුළු දේවල් (ස)
ඔබලාගේ විරෝධය අගය කරනවා (ස)
බොහොම වැදගත් ...බොහොම වැදගත් ... (දී)
දුම් බොන අයට දඩුවම මරණය ! කියල පැකට් එකේ සදහන් කලාම ඇති. (ස)
නියමයි අපිත් ඉන්නවා (දී)
ඕස්ට්‍රේලියාවේ කරපු දේ මෙහෙත් කරන්න ඕන. (ත)
එයාලා ඕන දෙයක් කරපුදෙන්. ඔයාලා හොඳ ළමයි වගේ නොබී ඉන්නකෝ. (ත)