IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දිනිඳු - වැන්ඩොට් ශතක ලබද්දී විමුක්ති පෙරේරාගෙන් කඩුලූ 7 ක්

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පසුගියදා පැවැති තරගවලදී සැරසන්ස් පිල ලකුණු 70 කින් ප‍්‍රබල ද්‍රවිඩ සංගම් පිල පරාජය කිරීමට සමත් විය. කුරුණැගල තරුණ ක‍්‍රිකට් සමාජය ලකුණු 47 කට සීමා කළ මුවර්ස් කී‍්‍රඩකයෝ කඩුලූ 9 ක පහසු ජයක් ලබාගැනීමට සමත් වූහ. පස්වරුවේ පැවැති අදුරු ආලෝක තත්ත්වය හේතුවෙන් තරග කීපයක ප‍්‍රතිඵලය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තීරණය විය. ගාල්ල පිලේ 24 හැවිරිදි ආරම්භක පිතිකරු දිනිඳු ජයතිලක විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 138 කදී හතරේ පහර 16 ක් සමගින් ලකුණු 127 ක් රැුස්කිරීමට සමත් විය. රාගම පිල නියෝජනය කරන ටෙස්ට් ක‍්‍රීඩක මයිකල් වැන්ඩොට් නොදැවී ලකුණු 100 ක් රැුස්කළේය. මුවර්ස් පිලේ වමතින් මඳ වේග පන්දු යවන විමුක්ති පෙරේරා දිනයේ පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 27 කට කඩුලූ 7 ක් දවාගැනීමට සමත් විය. පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (සැරසන්ස් පිලට ලකුණු 70 ක ජයක්) සැරසන්ස් පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 246 (ඩිලාන් සඳගිරිගොඩ 23, රාජ්කුමාර් රතික 62, මොහොමඞ් අස්ලාම් 20, සේකර් අවයික්කාර්සන් 88, සේකර් මුරලි 21, සුරංග ලක්මාල් 51/2, විරාජ් පුස්පකුමාර 35/3) ද්‍රවිඩ සංගම් පිල  ඕවර 37.1 කදී 176 (මහේල උඩවත්ත 29, කිත්රුවන් විතානගේ 23, සචිත‍්‍ර සේරසිංහ 31, පුලින තරංග 22, තිලාන් තුෂාර 19, විකුම් සංජය 35/2, අමිල මෙන්ඩිස් 23/3, සුරේන් සිල්වා 40/3) මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 9 ක ජයක්) කුරුණෑගල තරුණ පිල  ඕවර 17.5 කදී 47 (චාමිකර එදිරිසිංහ නොදැවී 18, දිල්හාර ලොකුහෙට්ටිගේ 13/2, විමුක්ති පෙරේරා 27/7) මුවර්ස් පිල  ඕවර 7.4 කදී කඩුලූ 1 ට 50 (ෂෙහාන් ජයසූරිය නොදැවී 37) එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී (එස්.එස්.සී. පිලට ලකුණු 4 ක ජයක්) එස්.එස්.සී. පිල  ඕවර 48.5 කදී 247 (භානුක රාජපක්‍ෂ 18, තිළිණ කණ්ඩම්බි 69, කෞෂාල් ලොකුආරච්චි 39, දසුන් ශානක නොදැවී 20, සචිත‍්‍ර සේනානායක 18, සචිත් පතිරණ 47/2) මේරියන්ස් පිල  ඕවර 43 කදී කඩුලූ 5 ට 190 (ගීත් කුමාර නොදැවී 64, උමේෂ් කරුණාරත්න 58, අසේල ජයසිංහ නොදැවී 22, චරිත් ජයම්පති 39/3) ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී (ගාල්ල පිලට ලකුණු 164 ක ජයක්) ගාල්ල ක‍්‍රිකට් සමාජය  ඕවර 50 යේදී කඩුලූ 5 ට 304 (දිනිඳු ජයතිලක 127, ප‍්‍රිමාල් බුද්ධික 25, හිරන්ත විජේසිංහ 15, රුමේෂ් රංගන 35, අනිල් රිදිගම්මනගෙදර 42, කෞෂල්‍ය ගජසිංහ 28, ඉරෝෂ් සමරසූරිය නොදැවී 15, අමිල අපෝන්සු 42/2, රජීව් වීරසිංහ 36/2, සචිත‍්‍ර පෙරේරා 63/2) ලන්කන් පිල  ඕවර 42.2 කදී 164 (තාරක වඩුගේ 56, දේශාන් ඩයස් 34, ශිවන්ග රණසූරිය 29, අනිල් රිදීගම්මනගෙදර 31/4, කෞෂල්‍ය ගජසිංහ 13/3) වැලිසර ක‍්‍රීඩාංගණයේදී (නාවික හමුදාවට කඩුලූ 7 ක ජයක්) බී.ආර්.සී. පිල  ඕවර 19.2 කදී 107 (ඇන්ඩි සොලමන්ස් 51, මොහොමඞ් අස්කර් 17, නිශාන්ත වීරක්කොඩි 40/2, දුලංජන මෙන්ඩිස් 26/2, සුපේෂල ජයතිලක 22/6) නාවික හමුදා පිල  ඕවර 26.4 කදී කඩුලූ 3 ට 111 (සිතාර පෙරේරා 25, අවිශ්ක පීරිස් 15, දුලීක තිස්සකුට්ටිගේ 35) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (පානදුර ක‍්‍රීඩා සමාජයට ලකුණු 8 ක ජයක්) වරාය අධිකාරි පිල  ඕවර 46 කදී කඩුලූ 8 ට 185 (යොහාන් ද සිල්වා 25, තරිඳු මෙන්ඩිස් 15, මුතුමුදලිගේ පුෂ්පකුමාර 18, ඉසුරු උදාන 25, රනේෂ් පෙරේරා නොදැවී 27, නිසල තාරක නොදැවී 23, දනුජ නන්දන 34/3, ගයාන් සිරිසෝම 33/2, අමිල පෙරේරා 34/2) පානදුර පිල  ඕවර 37 කදී කඩුලූ 4 ට 140 (ලසිත් ප‍්‍රනාන්දු 16, ඉෂාන් මුතාලිප් 17, රංග කුරේ 27, චානක විජේසිංහ 23, චාමර සිල්වා නොදැවී 16, ශානුක දිසානායක 20/2) එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 6 ක ජයක්) එන්.සී.සී. පිල  ඕවර 28.4 කදී 100 (නිරෝෂන් දික්වැල්ල 19, සඳුන් වීරක්කොඩි 19, අකලංක ගනේගම 27, අකිල ධනංජය 10/2, ඉෂාන් ජයරත්න 16/4, සජීව වීරකෝන් 13/4) කෝල්ට්ස් පිල  ඕවර 20.4 කදී කඩුලූ 4 ට 101 (ෂෙහාන් ප‍්‍රනාන්දු 24, හර්ෂ විතාන 18, කුෂල් ජනිත් 33, කෝසල කුලසේකර 28/2) බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ලකුණු 40 ජයක්) ගුවන් හමුදා පිල  ඕවර 48.5 කදී 210 (සජිත් කාරියප්පෙරුම 48, ටී. නදීර 38, රජිත රත්නායක 24, යශෝධ ලංකා 17, අකිල ඉෂංක 22, අජිත් කුමාර 22, කෞෂල්‍ය වීරරත්න 34/2, මාලිංග බණ්ඩාර 30/3) රාගම පිල  ඕවර 42 කදී කඩුලූ 3 ට 193 (මයිකල් වැන්ඩොට් නොදැවී 100, ඉයන් ඩැනියල් 28, උදාර ජයසුන්දර 22, ළහිරු තිරිමාන්න නොදැවී 17) පනාගොඩ ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 28 ක ජයක්) බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 45 කදී 196 (ඩිල්ෂාන් මුණවීර 23, මාධව වර්ණපුර 21, සංජය ගංගොඩවිල 77, චතුර රන්දුණු 17, ජනිත් සිල්වා 27/4) යුද හමුදා පිල  ඕවර 44.2 කදී 168 (අරුණ කරුණාතිලක 15, මංජුල ද සොයිසා 25, එල්. ඊ. කේ. එදිරිසිංහ 15, සීකුගේ ප‍්‍රසන්න 17, ඩිලාන් සොයිසා 30, ජනිත් සිල්වා 25, තරංග ලක්‍ෂිත 24/3, චතුර රන්දුණු 46/5)



අදහස් (0)

දිනිඳු - වැන්ඩොට් ශතක ලබද්දී විමුක්ති පෙරේරාගෙන් කඩුලූ 7 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site