සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ අරඹන බව තෙල් සංස්ථාව කියයි. ඇමෙරිකාවෙන් පනවා ඇති සම්බාධක නිසා ඉරාණ තෙල් නොලැබෙන අතර ඕමානයෙන් සහ ඩුබායි රාජ්‍යයෙන් අපට ගැලපෙන තෙල් ලබාගෙන ඇත. ඉරාණයට එරෙහිව පනවා ඇති සම්බාධක නිසා ශ්‍රීලංකට සිදු වූ පාඩුව රුපියල් සිය කෝටියක් පමණ බව තෙල් සංස්ථාව කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරකවලා අත ඇරිය වගේ මේගොල්ලො කියන බොරු අහලා - ඕමානෙන් සහ ඩුබායි වලින් අපට ගැලපෙන තෙල් එනවලූ - ඒ කියන්නෙ අපට නොගැලපෙන තෙල් කොහේ හරි තියනවා, තාම අපේ රටෙත් තියනවා. (ස)
මට මොකුත් මතක නැහැ
අර මන්නාරම් මුහුදෙන් හෙට අනිද්දාට එන තෙල් අපිට ගැළපෙයිද දන්නෙ නැහැ ආයුබොවන්ඩ? (නි)
මම මොකුත් දන්නේ නැහැ
මට සැකයි. අපි වාහන වලට ගහන තෙල් ගැනත්. මොකද ලඟකදි ඉඳලා මට වෙනසක් දැනෙනවා .(ස)
කියන කැත විතරක්? (නි)
එරංගගේ කතාව සම්පූර්ණ ඇත්ත. .(ස)
කමක් නෑ. ඒකත් අපේ දුප්පත් ජනතාවගෙන් ගන්න .(ස)
අලි මදිවට හොරු (ස)
ඩුබායි වල තෙල් නැහැ. අපි දැන් තෙල් ගන්නේ අබුඩාබි වලින්. (නි)
ඉරානයෙන් කිසිම දෙයක් ගන්න එපා. මට පෙන්නන්න බැරි රටක්. (නි)
මමත් ඔය ක්ෂේත්‍රයේ වැඩ කරන නිසා දන්නේ. ගැලපෙන තෙල් කියන්නේ මේකයි. හැම බොර තෙල් ජාතියක්ම එකම තෙල් පිරිපහදුවෙන් පිරිපහදු කරන්න බැහැ. තෙල් වර්ගය අනුව පිරිපහදු කරන ක්‍රමය වෙනස්. ඒ වගේම තමයි තෙල් වර්ගය අනුව නිපදවෙන තෙල් ප්‍රමාණයත් වෙනස්. ඉරානයෙන් අපිට හම්බවුණු තෙල් විදිහට තමයි අපි සපුගස්ගන්ද හදලා තියෙන්නේ. අපිට එහෙන් තෙල් අඩුවට හම්බ වෙනවා. ඒ වගේම තමයි නිපදවෙන තෙල් ප්‍රමාණයත් වැඩියි. හැම බොර තෙල් වර්ගයකටම ගැළපෙන එක පිරිපහදුවක් ලෝකේ කොහෙවත් හදලා නැහැ. ඉරානයෙන් තෙල් ගේන්න බැරි වෙනකොට අපිට තියෙන්නේ විසදුම් දෙකයි. 1. ඉරානයෙන් ලැබුන තෙල් ජාතියට සමාන තෙල් වර්ගයක් හොයාගන්න එක. 2. වෙනත් තෙල් වර්ගයකට ගැළපෙන විදිහට අපේ තෙල් පිරිපහදු ක්‍රමය වෙනස් කරන එක. (නි)
ලාල් වැනි පුද්ගලයන්ෙග් අඥාන අදහස්වලට වඩා සනේෂ් මහතාගේ බුද්ධිමත් අදහස් ඉතා අගනේය. (නි)
සනේෂ් මහතාට ස්තුතියි පැහැදිලි කරදීම ගැන. මුතුකුඩ මහතාට ස්තුතියි ලාල් වගේ අයට කියන්න ඕනෑ දේ කිවුවට. (නි)