දතක් ගැලවීමෙන් පසුව නව හැවිරිදි දරුවකුට දන්ත වෛද්‍යවරයා විසින් නියම කැරුණු බෙහෙත් වෙනුවට වලිප්පුවට දෙන බෙහෙත් දුන්නැයි සැකපිට මහනුවර පේරාදෙණි පාරේ බෙහෙත්හල් හිමියකු, ඖෂධ වේදිනියක බව කියන කතක හා සේවකයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලීසිය කියයි.
මේ වැරදි බෙහෙත් බිව් දරුවා පේරාදෙණිය සිරිමා බණ්ඩාරනායක ළමා රෝහලේ දින පහක් ප්‍රතිකාර ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ බෙහෙත් ශාලාවල සේවය කරන්නේ ඖෂධ වේදීන් නොවෙයි . ඔවුනට නීතියද ක්‍රියාත්මක නොවේ (ස)
බොහෝ අදහස් වල කිසි ගැලපීමක් නෑ (ස)
දැන් ළමයට දතුත් නැහැ. ලෙඩත් වෙලා. (නි)
මෙහෙම මිනිස්සුන්ට තදින් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි (ස)
වැරදි වෙන්නේ මිනිස්සු අතින් තමයි (ස)
දැනුම් තේරුම් නැති අය අඩු පඩියකට සේවයට ගත්තම මේ වගේ වැරදි බෙහෙත් බොන්න සිද්ධ වෙනවා (ස)
නිසි ප්‍රමිතියකින් තොරව නුසුදුස්සන්ට රැකියා දීමේ විපාක තමයි මේ. (නි)
දැන් ඒ දරුවට වලිප්පුව හැදිලද? බලාගෙන. මේ අය ඔය ප්‍රශ්නෙන් හිමීහිට ලිස්සලා යන්න බලාවි. (නි)
ලෙඩා මැරුණත් බඩ සුද්දවෙලා ඇති කිවුවලු. (නි)
නිසි ප්‍රමිතියක් නැති වීම තමයි මූලික හේතුව (ස)
මේවට කවුද ඉතින් වගකියන්න ඕනෑ? (නි)