මුලතිව්හි පුදුකුඩුඉරිප්පු මුහුදුබඩපත්තු ප‍්‍රාදේශීය සභා ඡන්දය වෙනුවෙන් විශ්වමඩුවේ එජාප ප‍්‍රචාරක රැලියක සැරැසිලි නාඳුනන පිරිසක් විසින් කඩා බිඳ දමන ලදැයි එම පක්‍ෂය කියයි.
පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්වමඩුවේ මුල්ම රැස්වීම අද ඇමතීමට නියමිතව සිටියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd