ඕස්ට්‍රේලියාවට යාත්‍රා මගින් අනවසරයෙන් ඇතුළු වී ක්‍රිස්මස් දූපතේ නතර වී සිටි දකුණේ තරුණයෝ 30දෙනෙක් පිටුවහල් කරණු ලැබ අද කටුනායකට රැගෙන එනු ලැබූහ මේ පිරිස දික්වැල්ල ,තංගල්ල, දෙවිනුවර , යන ප්‍රදේශවලින් එහි ගිය අය වෙති සරණාගතයකුට ලැබෙන රුපියල් ලක්ෂ හතරහ මාරේ දිමනාවද ඔවුනට නොලැබේ . ඊට හේතුව ඔවුන් එරට පොලිසියෙන් අත් අඩංගුවට ගෙන නීති විරෝධි සංක්‍රමණිකයන් ලෙස රඳවාගෙන සිටිමය
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල ඉතාලියේ නිත්‍ය පදිංචිය ලබාදෙනවා. වංචාකාරයින්ට අහුනොවී පුලුවන් නම් මෙහේ එන්න. (නි)
දැන් මේ අය මොනවා කරයිද? (නි)
ළිදට වැටුණ ගෙම්බා ළිං කටෙන්ම තමයි ගොඩ එන්න ඕනෑ. (නි)
දකුණෙ කොල්ලෝ රට යන්නේ දුප්පත්කම නිසයි. (නි)
නීතියට අනුව වීසා අරන් ඕස්ට්‍රේලියා ගිය අයත් එහේ හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. (නි)
දුෂාන්ත, එතකොට උතුරේ කොල්ලෝ යන්නේ මොකටද (ස)