IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දකුණු අපි‍්‍රකානුවෝ ටෙස්ට් තරගාවලිය ජයගනිති

ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පර්ත්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයෙන් දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයෝ ලකුණු 309 ක විශිෂ්ට ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් පැවැති ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙසින් දකුණු අප‍්‍රිකාව ජය ගත්තේය. අවසන් වරට 2008 වසරේදී  ඕස්ටේ‍්‍රලියාවේ තරග සංචාරයක නිරත වු දකුණු අප‍්‍රිකාව එවරද තරග 2-1 ක් ලෙසින් ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට සමත් විය. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (03) ලකුණු 632 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිලේ දෙවැනි ඉනිම ලකුණු 322 කට සීමාවිය. දකුණු අප‍්‍රිකානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 569 ක් රැුස්කිරීමට සමත් විය. හසීම් අම්ලා තරගයේ වීරයා ලෙස ද, මයිකල් ක්ලාක් තරගාවලියේ වීරයා ලෙස ද සම්මාන ලැබුහ. ටෙස්ට් තරග දිවියේ අවසන් තරගයට සහභාගි වු  ඕස්ටේ‍්‍රලියා හිටපු නායක රිකී පොන්ටිං දෙවැනි ඉනිමේදී ලබාගත හැකි වුයේ ලකුණු අටකි. දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 225 ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 163 දකුණු අප‍්‍රිකාව දෙවැනි ඉනිම - දෙනා දැවී 569 (ගේ‍්‍රම් ස්මිත් 84, ඇල්විරෝ පීටර්සන් 23, හෂීම් අම්ලා 196, ඒ. බී. ඩිවිලියස් 169, ෆාෆ් ඩූ ප්ලීසස් 27, මිචෙල් ස්ටාක් 154/6, මිචෙල් ජොන්සන් 110/4) ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 322 (ඊ. ඞී. ක්වොන් 53, මයිකල් ක්ලාක් 44, මිචෙල් ස්ටාක් නොදැවී 68, ඬේන් ස්ටෙයින් 72/3, වර්නොන් පිලෙන්ඩර් 41/2, මෝර්නි මෝකල් 57/2, රොබින් පීටර්සන් 127/3)



අදහස් (0)

දකුණු අපි‍්‍රකානුවෝ ටෙස්ට් තරගාවලිය ජයගනිති

වන්නි Tuesday, 04 December 2012 07:23 AM

කමක් නැහැ. සුභපතමු අපික් (දී)

:       0       0

රොහාන් Monday, 03 December 2012 05:14 PM

ඔවුන් කොහොමත් දක්ෂයි (දී)

:       0       0

මාතර කොල්ලා Monday, 03 December 2012 05:59 PM

මගේ සුභපැතුම් (දී)

:       0       0

ඉන්දික Monday, 03 December 2012 09:15 PM

මම සුභපතනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site