
(ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න )
ඓතිහාසික දළදා මංල්‍යයේ තුන්වැනි කුඹල් පෙරහ අද වීදි සංචාරය කළේය. තුන්වන කුඹල් පෙරහරේ සධාතු කරඬුව වැඩම කරවීමේ භාග්‍ය උදා කරගනු ලැබූවේ ශ්‍රී දළදා මාලිගා ඇත් පන්තියේ මියන් රාජා හස්තියයි.
මියන් රාජා හස්තියා ප්‍රථම වතාවට මෙවර සධාතුක කරඬුව වැඩම කරවීමද විශේෂත්වයකි. මියන් රාජා හස්තියාගේ පරිවාර හස්තීන් ලෙස දළදා මාලිගා ඇත් පන්තියේ සිංහරාජා සහ පුලතිසි රාජා, හස්තීන් ගමන් කළහ.
(ඡායා ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd