ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියේ විභාගයට ගෙන ඇති දෝෂාභියෝගයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් අද අවසර දුන්නේය. ගාමිණී අමරසිංහ, ප‍්‍රියසාද් ඩෙප් සහ ඊවා වනසුන්දර විනිසුරුවන්ගෙන් මෙම මණ්ඩලය සමන්විත විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට්ටු හිනස්සන වැඩ (දී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු . අපට තියෙන්නේ බලාගෙන ඉන්න (ස)
අපි ඔබ සමගයි (ස)
මේ අසාධාරණයට එරෙහිව හැමෝම නැගිටින්න ඕනේ (දී)
නීතියට නිගරු කරන්න හදනවද (දී)
රවී, මොනවද ? කාටද ? අසාධාරණ .(ස)
සත්‍ය ජය ගන්නවා . එය ස්ථීරයි .(ස)
අයියෝ සල්ලි මොනවාද මේ වෙන්නේ (දී)
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
අනේ මන්දා අප්පා (දී)