ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට හොරෙන් ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෝ තිස්දෙනෙක් පිටුවහල් කර අද කටුනායකට රැගෙන එනු ලැබූහ. මෙයින් 29ක් රද්දොළුගම වැසියෝය. මාතර වැසියෙක්ද සිටී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදිත් මෙලෙසම කරන්න කියලා ඕස්ට්‍රේලියා රජයෙන් ඉල්ලා සිටිමි. (නි)
ඇයි මේ මිනිස්සු වහපු දොරවල් අරින්න හදන්නේ? යන්න වෙන රටක් නැතුවටද? (නි)
අමාරුවෙන් යන අයට අවස්ථෘවක් ලබාදෙන්න කටයුතු රන්න.. ලංකාවෙ ඉන්න අමාරු නිසයි එලියට යන්නේ.!(නු)
හැබැයි මේ සැරේ ඔක්කොම සිංහලයෝ නේද? (නි)
අයියෝ සල්ලි
ලංකාවේ නම කනවා. හිතාගෙන ඇති එහේ ගියහම ලංකාවෙ ආණ්ඩුවෙන් නිකන් සල්ලි දෙයි කියලා. (නි)
මේ අය කරන වැඩෙන් කැත වෙමින් යන ලංකාවේ නම තව තවත් නරක අතටම හැරෙනවා. (නි)
ස්වකැමැත්තෙන් නැවත එන්න කැමති වුණොත් ඕස්ට්‍රේලියා රජයෙන් ස්වයං රැකියා සදහා ලක්ෂ 5ක් දෙනවා කියන්නේ ඇත්තද? (නි)
ලංකාවෙන් විතරක් නෙමෙයි, බොහෝ ආසියාතික රටවලින් මේ විදියට නීතිවිරෝධීව ඇතුළු වෙනවා. ඊට හේතු ගොඩක් තියෙනවා. (නි)
ඔයාලා දන්නවා නම් මෙයාලා මොනතරම් දුකක් විදලද ඕස්ට්‍රේලියාවට යන්නේ කියලා, මෙහෙම කියන එකක් නැහැ. (නි)