
(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩ මංසන්දිය ආසන්නයේ අවන්හලක අද (09) දින උදෑසන හදිසියේ ඇති වු ගින්නකට මැදි වී බරපතල පිළිස්සුම් තුවාල ලැබ කොළඹ ජාතික රෝහලට ඇතුලත් කල පුද්ගලයන් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයන් තිදෙනා ගින්න හට ගත් අවස්ථාවේ අවන්හලෙහි කුස්සිය තුල සිරවී සිට ඇති අතර කුස්සියෙන් පිටතට යාමට දොරක් නොමැති වීමෙන් එහි සිරවී පිලිස්සුම් තුවාල ලබා සිටියදී බිත්තිය කඩා පිටතට රැගෙන රෝහල් ගත කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩි දුරටත් පරීක්‍ෂණ පවත්වයි
ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd