ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කළ 38 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් තරගාවලියේ ශූරයා ලෙස තරිඳු පත්තප්පෙරුම ද, ශූරිය ලෙස කොළඹ විශාඛා විද්‍යාලයේ තිමාෂා දේවින්දි පතිරගේ ද සම්මාන හිමිකර ගැනීමට සමත් වූහ.
තරිඳු සහ තිමාෂා නියෝජනය කළ බස්නාහිර පළාත් පිරිමි සහ කාන්තා කණ්ඩායම් 38 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ ජිම්නාස්ටික් ශූරතා දිනාගත්තේය.
මෙම ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුකරු ලෙස අරුණ ප‍්‍රසාද් මහතා කටයුතු කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd