ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයට (දිවා/රාත‍්‍රි) දෙවැනි වරටත් වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා දෙවැනි වරටත් තරගය අත්හිටුවීය.
දෙවැනි වරට තරගය අත්හිටුවන විට නවසීලන්තය ඕවර 14 කදී කඩුලූ දෙකක් දැවී ලකුණු 41 ක් ලබා සිටියේය.
පළමු වරට වර්ෂාව නිසා විනාඩි 95 ක් පමණ තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉනිමක් ඕවර 48 කට සීමාවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටිටියටම හොදට නාන්න කියන්න. (නි)
මමත් කැමතියි වහින තරමට. මේවා බැලුවා කියලා අපිට වෙන සෙතක් නැහැ. (නි)