රබර් අපනයනය කරන මුවාවෙන් රුපියල් එක්කෝටි දස ලක්ෂයක් වටිනා තඹතොගයක් ඉන්දියාවට යැවීමට සූදානම් කැර තිබියදී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුස්ලිම් වෙළෙන්දෙක්ගේ වැඩක්ද? (නි)
අසරණ කෙනෙක්ගේ වැඩක්ද? (නි)
නෑ අජිත් ෂුවර් ඒකටම පෝයට පිංදහමි කරන පුද්ගලයෙක් ගේ වැඩක් (අ)
විදුලි ට්‍රාන්ස්පෝමර් වල මිහිකාන්දු තත් (අර්ත් වයර්)කපා විකුණන ජාවාරම් කරුවන් මේ අතර සිටින්නට පුලුවන්.අනිවාර්යයෙන්ම සොයා බලන්න.(ස)
මෙයාලට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මේක තඹ හොරකමක් විතරක් නොවෙයි. අපේ රටේ කර්මාන්ත වලටත් ඒ නිසාම අපේ රස්සා වලටත් මරු පහරක්. ඒ නිසා මේ වගේ වැඩ කරන අය ගැන සෝදිසියෙන් ඉඳලා අල්ලලා දෙන්න අපි හැමෝම උනන්දු විය යුතුයි. එය අපේ ජාතික වගකීමක්. (නි)
මීට කලිනුත් මෙහෙම කරන්න ඇති. ලංකාව පිරිහෙන්නේ මෙවැනි කූට වෙළදුන් නිසයි. (නි)
තඹ රත්තරන් වෙයිද (දී)
නැතුව නැතුව (දී)