
(ඒ.ජි.වික්රමසිංහ)
රත්නපුර ගොඩිගමුව ප්රදේශයේ නිවෙසක තනිව සිටි අවුරුදු කුමාරියක ද වූ තරුණියක ඇගේ නිවසේම සැක කටයුතු ලෙස මියගොස් සිටියදී සොයා ගත් බව රත්නපුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර ගොඩිගමුවේ නිවසේ පදිංචිව සිටි අවුරුදු 32 ක් වයසැති ගමගේ නිසංසලා සඳමාලි නමැති තරුණියකි.
මෙම තරුණිය හුදකලාව ජිවත් ව සිටි ඇති බව ද පොලිසිය පවසයි.
මෙම නිවසේ ඇතුල්වෙන ප්රධාන දොරටුව නිතරම වසා තිබෙන අතර ඉකුත් 7 වන දින සිට දොර විවෘත තිබු බැවින් අසල් වැසියන් සැක සිති රත්නපුර පොලිසියට වෙත දැනුම් දි ඇත.
මේ සම්බන්ධව පොලිසිය පරික්ෂාවට ලක් කළ අවස්ථාවේ ඇඳක් මත මෙම කාන්තාව මියගොස් සිටි බවත් උඩුකයේ ටිෂර්ට් එක පමණක් තිබුණු අතර යට ප්රදේශය නිරුවත්ව තිබු බව පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මැරුණ අයට අපහාස වෙන ලෙස මේවා ලියන්නෙ. නිරුවතින් ද නැද්ද කියන කාරනය මෙතරම්ම වැදගත්ද? නෑදැ සහ හිතවතුන්වත් වේදනාවට/අපහසුතාවයට පත්වෙන ආකාරයට ලිවීම හරිම අශිෂ්ඨ චාරයි.
ඇත්තටම මේ සාපරාධී ලෙස මියයන්නේ රටේ සිවිල් ජනතාව.කෝ මේ රටේ සිවිල් ජනතාවගේ ආරක්ෂාව.දෙනවයි කීව ආරක්ෂාව,
කනගාටුයි. කාන්තාවකට තියා පිරිමියෙකුටවත් ලංකාවේ තනියම ජීවත් වන්න හොඳ පරිසරයක් තාම නැහැ.