ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ කොල්කටාහිදී අද (05) ආරම්භ වූ තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 273 ක් ලබා සිටියේය. සචින් තෙන්ඩුල්කාර් මාස 11 කට මෙන්ම ඉනිම 11 පසුව අර්ධ ශතකයක් රැස්කිරීම කැපී පෙනේ. තෙන්ඩුල්කාර් පන්දු 155 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 76 ක් රැස්කරමින් සිය 66 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළේය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 7 ට 273 (ගෞතම් ගාම්බීර් 60, විරේන්ද්‍ර සෙවැග් 23, චෙටෙෂ්වර් පුජාරා 16, සචින් තෙන්ඩුල්කාර් 76, යුවරාජ් සිං 32, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 22, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 21, ජේම්ස් ඇන්ඩසන් 68/3, මොන්ටි පනීසාර් 74/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් ගියාද 50ක් ගහන්න (දී)
අවුරුද්දක් ගියාද 50ක් ගහන්න (දී)
ගොඩක් නිහතමානී ක්‍රීඩකයෙක් (ස)
ලකුණුවලට හරි පෙරේතයි... (ස)