(බිමල් ශයාමන් ජයසිංහ)

බෝකුන්දර - රත්මලාන මාර්ගයේ කරදියාන පාලම ආසන්නයේ මාර්ගයට ඊයේ (20) රාත්‍රී විශාල කිඹුලකු පැමිණ සිටින අයුරු දක්නට ලැබිණි.

අඩි 15 පමණා වඩා දිගින් හා මහතින් යුත් කිඹුලා ඒ ආසන්නයේ ඇළ මාර්ගයෙන් පැමිණෙන්නට ඇතැයි ප්‍රදේශවාසීන් පවසයි.