පානදුර අරුක්ගොඩ විදුහල අසළදී තේක්ක ගසක් ත්‍රීරෝද රියක් මතට වැටී රියදුරා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.