
(සුජිත් හේවාජුලිගේ)
ඩෙංගු වසංගත තත්වය යම් තරමකට පාලනය වී ඇතැයි අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.
ඩෙංගු වසංගත චක්‍රය සමතලා මට්ටමකට පැමිණ ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
නියං තත්ත්වය සමඟ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය වනු ඇතැයි පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පාසල්වල සහ විශ්ව විද්‍යාල වල ඩෙංගු පැතිරීමද යම් මට්ටමකට අඩු වී තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාභාවිකවම වෙච්ච දෙයක් මිසක මේ ගොබ්බ ආණ්ඩුව කෙරුව බම්බුවක් නැහැ.
වැස්ස අඩු වුනහම ඩෙංගු කොහොමත් අඩු වෙනවා , නමුත් ආණ්ඩුව ප්‍රාදේශීය / නගර සභා වලට නියෝග නිකුත් කල නම් හරි වැස්ස අඩු වුන ගමන් වතුර බසින කණු ටික පිරිසිදු කරගෙන , වැසි කාලයට ඒවා අවහිර නොවී ගලාගෙන යන ආකාරයට අවශ්‍ය කටයුතු කරගන්න කියලා , ගොඩක් මදුරුවෝ බෝ වෙන්නේ මේ වතුර නොබසින කුණු කාණු වලින්