ආබාධයට ලක්වී සිටින ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න ඇතුළත් කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඩිල්ෂාන් ආබාධයකට ලක්වීම නිසා නවසීලන්තයට එරෙහිව හෙට (17 වැනිදා* ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී විවේක ගන්වා තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සවිය. අපට ජය! (නි)
තවත් ශාන්ත ජෝසප් විද්‍යාලයේ පුතෙක් . පාසලේ හොඳ නම ඉදිරියට ගෙන යමු මල්ලී..ජය වේවා (ස)
හොද තීරණයක් දිමුත් අන්තිම දකුණු අප්‍රිකා සංචාරයේදී හොදට සෙල්ලම් කළා.. ඕඩීඅයි කණ්ඩායමටත් දමිත් දානවනම් තමයි හොද..(නු)
සුභ අනාගතයක්! (නි)
අනේ. බොහොම හොදයි. (නි)
වෙනස් කරලා හොඳ ක්‍රිකට් ටීම් එකක් හදන්න . අලුත් කොල්ලෝ ගන්න එක ගොඩක් හොඳයි (ස)
යොවුන් ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට නැනක් දීම ආයතනයේ වගකීමක්.. (ස)
යොවුන් ක‍්‍රිකට් ක‍්‍රිඩකයන්ට නැනක් දීම ආයතනයේ වගකීමක්.. (ස)
මල්ලි 100 ක් ගහන්න, ටීම් එකට එකතු වෙන්න බලන්න, ජය වේවා !! ශ්‍රී ලංකා (ස)