
‘සී.එන්.එන්’, ‘එම් එස් නව්’ සහ ‘පොලිටිකෝ’ යන ඇමෙරිකන් මාධ්‍ය ආයතන සඳහා, ධවල මන්දිරය තහනම් කිරීමට ඇමෙරිකත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම මාධ්‍ය ආයතන සූදානම් වෙයි.
එම මධ්‍ය ආයතන පෙන්වා දෙන්නේ, ඇමෙරිකන් මාධ්‍යවේදීන්ට රජයේ ස්ථාන වෙත ප්‍රවේශය සීමා කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් ඇති බවය.
ට්‍රම්ප්, ‘සී.එන්.එන්’, ‘එම් එස් නව්’ සහ ‘පොලිටිකෝ’ මාධ්‍ය ආයතන සඳහා ‘තහනමක්’ පැනැවීම කළේ, එම මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ‘යහපත් චේතනාවෙන්’ කටයුතු නොකරනවා යැයි චෝදනා නගමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති, නැතිවුනත්, නැති, ඇතිවුනත් ලොකු අවුලක් තමයි වෙන්නේ.
ට්‍රම්ප් තොලංචිවල යන දවසට තමයි ලෝකෙට නිදහස.