ටෙස්ට් තරග තුනකට, එක්දින තරග 5 කට සහ විස්සයි/20 තරග දෙකකට සහභගි වීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (3 වැනිදා) අලූයම ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගියේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු තරගය සඳහා ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල සමග ලබන බ‍්‍රහස්පතින්දා තරග වදී. මෙම තරගයේදී ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිගේ පිල මෙහෙයවීමේ වගකීම උස්මන් කවාජා වෙත පැවරී තිබේ.
රිකී පොන්ටිං කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව පොන්ටිංගේ ස්ථානය කවාජාට හිමිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිංහයින්ට ජය! (නි)
තවත් කෑමක් කන්නද මේ ලෑස්ති වෙන්නේ .(ස)
අපේ කොල්ලන්ට සුභ පැතුම් (දී)
සුභ ගමන් (දී)
සුබ පැතුම් (ස)
වැලේ වැල් නැතිකරගන්නැතුව පල නෙලාගෙන එන්න පුළුවන් වේවා කියල සුබ පතනව....! (ස)
කියන්න දුකයි .... තවත් නා ගැනීමක් .(ස)
අපේ කට්ටිය දිනනවා සිකුරුයි (දී)
සිංහ පැටවුනේ ... කැන්ගරුවන්ට මතක හිටින්න දීලා එන්න..(ස)