ජනතා විමුක්ති පෙරමුණෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ දීප්ත රාජපක්ෂ මහතා එම පක්ෂයෙන් නෙරපා හැරීම අවලංගු කරමින් අභියාචනාධිකරණය අද තීන්දු කෙළේය. සිසිර ද ආබෘ, අනිල් ගුණරත්න සහ ඒ ඩබ්ලිව්.ඒ සලාම් යන විනිසුරුවරුන් ඉදිරියේ පෙත්සම විභාගය විය. රාජපක්ෂ මහතාට එරෙහිව පක්ෂ විනය කමිටව පක්ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියාකර නැතැයි ද එහෙයින් ඔහු නෙරපා හැරීමට විධායක කමිටුව ගත් තීරණය වැරදි යැයි අධිකරණය තීරණය කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ තීන්දුවක්. (නි)
එයාලව තියාගත්තත්, නෙරපළා හැරියත් අපිට නම් කමක් නැහැ. (නි)
හොද වැඩක්
තීන්දුව නොදුන්නානම් පළාත්සභා කාලය ඉවර වෙනතුරු කල් යනවා (ස)
ජේ.වී.පී. එකට දැන් විනය කමිටුවක් තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)