IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ජනපති - ජපන් විදේශ ඇමති හමුවක්

 

(අංජුල මහික වීරරත්න)

ජපානයේ විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහතා මීට සුළු මොහොතකට පෙර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී හමුවිය. 

ශ්‍රී ලංකාවේ පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආර්ථික ප්‍රතිසාධන ප්‍රයත්න සහ ජපානය විසින් ශ්‍රී ලංකාවේ අනාගත ආයෝජන ව්‍යාපෘති පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (3)

ජනපති - ජපන් විදේශ ඇමති හමුවක්

chandima Saturday, 04 May 2024 08:26 PM

අනේ ඇමැතිතුමා, ණය ප්‍රතිව්‍යුහගතකරලා දෙන්නකෝ ඉක්මණට...! නැතිනම් මොවුන් වීසා සමාගම අයින් කරලා අපේ ආදායම් මාර්ග අත්හිටුවයි.

:       1       0

chandima Saturday, 04 May 2024 08:27 PM

විදේශ ඇමැතිතුමා ආවේ ජපානේ ඉමිග්‍රේෂන් එක පුද්ගලික සමාගමකට දීලා වීසා වලට සේවා ගාස්තුවක් අයකරලා ගාණක් හොයාගන්න විදිහ අහගෙන යන්න නෙවෙයි නේද?

:       1       0

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 05 May 2024 04:12 AM

අනේ උන්නැහැ කොහොමහරි කතාකරලා අර සිරිපාලයගේ කොමිස් මුදල ඉල්ලලා දෙන්න. තව පෝය කීයද තියෙන්නේ? ඕක නොලැබුණොත් ඕකා පපුව පැලිල මැරෙයි. වයසක මනුස්සයා නොවැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාර් පර්මිට් ගත්ත අයට සජිත්ගෙන් රතු එළියක්
2024 මැයි මස 18 146 0

මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේ


ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට
2024 මැයි මස 18 248 0

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ර


අපේ මුහුද ගැන බලන්න අපේම පරීක්ෂණ කණ්ඩායමක්
2024 මැයි මස 18 340 0

ශ්‍රී ලංකාව අවට මුහුදේ පරීක්ෂණ කටයුතු සඳහා ලාංකික විශේෂඥ පර්යේෂණ කණ්ඩායමක් ස්ථාපිත කරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක ම


ජාතික විගණය බාල බෙහෙත් සිද්ධියේ වැරදිකරු පෙන්නයි
2024 මැයි මස 18 1093 1

ගුණාත්මකභාවය පරීක්ෂා කෙරෙන අවම ක්‍රමවේදයකින් හෝ තොරව ඖෂධ මෙරටට ගෙන්වා රෝගී ජනතාව අවදානමට ලක් ලක්කර ඇති හෙයින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එවකට සිටි ප


දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු
2024 මැයි මස 18 386 2

දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.


නාවික හමුදාවේ 3,146කට උසස්වීම්
2024 මැයි මස 18 224 1

කොටි ත්‍රස්තවාදය පැරදවා වසර 15 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් සංවිධානය කරන 15 වැනි රණවිරු සමරුවට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 කට උසස්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 776 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2328 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1992 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site