IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට

(සුජිත් හේවාජුලිගේ )

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව  ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය..

එම ගිණුම්වල පොලී අනුපාත පිළිබඳව තමාට විශ්ලේෂණ වාර්තාවක් දෙන්නැයි ජනාධිපතිවරයා පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය..

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට ලැබෙන පොලිය ඉතා අඩු බවට කාලයක සිට චෝදනා එල්ල වෙමින් පවතී.



අදහස් (6)

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට

සෙනෙවිරත්න Saturday, 18 May 2024 03:08 PM

ඕනෑම රටක වැඩිහිටියන්ට විශේෂ සැලකිල්ලක් තියෙනවා... මේ රටේ වැඩිහිටියෝ හරිම අසරණයි, දරුවන්ට අතමිට නැහැ දෙමාපියන්ට සලකන්න, රජයත් මෙහෙම ඔවුන්ට ලැබෙන පොලියෙන් 5% ක් කපාගන්න එක හරිද කියලා බලන්න ඇමැතිතුමෝ, ඔය සල්ලි අරගෙන හාල් බෙදනවා, ඡන්ද බලාගෙන, හෙණම ඉල්ලනවා හැර වෙන මොනවා කරන්නද?...

:       2       28

සෙනෙවිරත්න Saturday, 18 May 2024 03:09 PM

ඕකට පේන බලන්න දෙයක් නැහැ... උදුර ගනිපු අයිතියක් ආපසු දෙනවා විතරයි...

:       26       22

Vithana Sunday, 19 May 2024 06:40 AM

සෙනෙවිරත්න කියන්න බලන්න මොකද්ද ඒ අයිතිය කියලා. වැඩිහිටි පොලී අනුපාතය වැඩි කරන්න කිව්වේ ජේවීපී එකෙන්ද? ඒක කලේ මහින්දගේ ආණ්ඩුවෙන්. ඔයා ගොඩක් දේවල් දන්නේ නෑ.

:       1       0

Chandanie Sunday, 19 May 2024 03:51 PM

මහින්දගේ ආණ්ඩුවේ මහින්ද මුදල් ඇමැතිවරයා හැටියට 12% පොලියක් ගෙවීමට සුදුසුයි කියලා 2014 නොවැම්බර් අයවැයට යෝජනාවක් ගෙනාවා ඒත් 2015 ආණ්ඩුව පරාජයට පත්වූ නිසා එය ක්‍රියාත්මක කරන්න ලැබුණේම නැහැ.. ඊළඟට රවී කරුණානායක මුදල් ඇමැතිවරයා වශයෙන් පත්වෙලා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට 15% ක පොලියක් ගෙවීමට කටයුතු කළා... එය ඔහු ක්‍රියාත්මක කළා.. ඉතින් කරපු කෙනාට ස්තුති කරනවා මිස නොකරපු කෙනෙක් ගැන කියලා ඵලක් නැහැ. සෙනෙවිරත්න කියන ආකාරයට උදුරාගත් මුදලින් තමයි විතානට පසුගිය කාලයේ තෙල් ගෑස් හා සතොසේ ගියපු ආකාරය මතක් වෙන්නත් එක්ක පෝලිමේ ගිහිල්ලා හාල් කිලෝ දහයක් ගන්න පුළුවන් වුනේ...

:       0       1

සරත් Sunday, 19 May 2024 08:06 AM

හොඳ යෝජනාවක් .එය කල යුතුයි

:       0       2

කේ ජී සරත් Sunday, 19 May 2024 08:47 AM

වැඩී පොලියක් ලබා දීම කලයුතුයි .

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 429 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site