IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට

(සුජිත් හේවාජුලිගේ )

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් වල පොලී අනුපාත සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ කමිටුවේ වාර්තාව  ලබන සතියේ ජනාධිපතිවරයාට භාර දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය..

එම ගිණුම්වල පොලී අනුපාත පිළිබඳව තමාට විශ්ලේෂණ වාර්තාවක් දෙන්නැයි ජනාධිපතිවරයා පසුගියදා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය..

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම්වලට ලැබෙන පොලිය ඉතා අඩු බවට කාලයක සිට චෝදනා එල්ල වෙමින් පවතී.



අදහස් (6)

ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය වාර්තාව ලබන සතියේ ජනපතිට

සෙනෙවිරත්න Saturday, 18 May 2024 03:08 PM

ඕනෑම රටක වැඩිහිටියන්ට විශේෂ සැලකිල්ලක් තියෙනවා... මේ රටේ වැඩිහිටියෝ හරිම අසරණයි, දරුවන්ට අතමිට නැහැ දෙමාපියන්ට සලකන්න, රජයත් මෙහෙම ඔවුන්ට ලැබෙන පොලියෙන් 5% ක් කපාගන්න එක හරිද කියලා බලන්න ඇමැතිතුමෝ, ඔය සල්ලි අරගෙන හාල් බෙදනවා, ඡන්ද බලාගෙන, හෙණම ඉල්ලනවා හැර වෙන මොනවා කරන්නද?...

:       2       28

සෙනෙවිරත්න Saturday, 18 May 2024 03:09 PM

ඕකට පේන බලන්න දෙයක් නැහැ... උදුර ගනිපු අයිතියක් ආපසු දෙනවා විතරයි...

:       26       22

Vithana Sunday, 19 May 2024 06:40 AM

සෙනෙවිරත්න කියන්න බලන්න මොකද්ද ඒ අයිතිය කියලා. වැඩිහිටි පොලී අනුපාතය වැඩි කරන්න කිව්වේ ජේවීපී එකෙන්ද? ඒක කලේ මහින්දගේ ආණ්ඩුවෙන්. ඔයා ගොඩක් දේවල් දන්නේ නෑ.

:       1       0

Chandanie Sunday, 19 May 2024 03:51 PM

මහින්දගේ ආණ්ඩුවේ මහින්ද මුදල් ඇමැතිවරයා හැටියට 12% පොලියක් ගෙවීමට සුදුසුයි කියලා 2014 නොවැම්බර් අයවැයට යෝජනාවක් ගෙනාවා ඒත් 2015 ආණ්ඩුව පරාජයට පත්වූ නිසා එය ක්‍රියාත්මක කරන්න ලැබුණේම නැහැ.. ඊළඟට රවී කරුණානායක මුදල් ඇමැතිවරයා වශයෙන් පත්වෙලා ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට 15% ක පොලියක් ගෙවීමට කටයුතු කළා... එය ඔහු ක්‍රියාත්මක කළා.. ඉතින් කරපු කෙනාට ස්තුති කරනවා මිස නොකරපු කෙනෙක් ගැන කියලා ඵලක් නැහැ. සෙනෙවිරත්න කියන ආකාරයට උදුරාගත් මුදලින් තමයි විතානට පසුගිය කාලයේ තෙල් ගෑස් හා සතොසේ ගියපු ආකාරය මතක් වෙන්නත් එක්ක පෝලිමේ ගිහිල්ලා හාල් කිලෝ දහයක් ගන්න පුළුවන් වුනේ...

:       0       1

සරත් Sunday, 19 May 2024 08:06 AM

හොඳ යෝජනාවක් .එය කල යුතුයි

:       0       2

කේ ජී සරත් Sunday, 19 May 2024 08:47 AM

වැඩී පොලියක් ලබා දීම කලයුතුයි .

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි
2024 ජුනි මස 25 11 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින


කම්හල්කරුවන්ගෙන් රජයට කෝටි 20ක බදු පොල්ලක්
2024 ජුනි මස 25 44 0

කර්මාන්ත දහතුනකට අදාළ කර්මාන්ත කර්මාන්තකරුවන් එකසිය හත් දෙනෙකු පසුගිය වසරේදී රුපියල් කෝටි විස්සකට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන


පිරිවෙන් ඩිජිටල් වෙයි
2024 ජුනි මස 25 27 0

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි
2024 ජුනි මස 25 168 0

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හිඟුරක්ගොඩ ගුවන් තොට අලුත් වෙයි
2024 ජුනි මස 25 332 0

හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගන්න යද්දී නාවික සෙබළෙක් මරුට
2024 ජුනි මස 25 550 0

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 240 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1449 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3222 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site