(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ කාල සීමාවක සිය හිතවතුන්ට මත්පැන් බලපත්‍ර ලබා දුන් පුද්ගලයන්ට එරෙහිව මේ වසර අවසන් වීමට පෙර දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම බලපත්‍ර තමා බලයට පත් වූ වහාම අහෝසි කරන බවද ඔහු කීවේය.
පසුගිය කාලයේදී මත්පැන් බලපත්‍ර දෙසීයකට වැඩි සංඛ්‍යාවක් ලබා දී ඇතැයි සුරාබදු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඉතින් බලයට ආවොත්නේ...
ඒ ගොල්ලන්ගෙන් අරගෙන අපේ අයට දෙමු...
නිදන් හාරන්න සහ හොර සල්ලි අච්චු ගහන්න දීල තියෙන බලපත්රත් වහා අහෝසි කරන්න . මීට පෙර මෙවැනි දේවල් කරපු අයත් , බලපත්‍ර ලාබීන්ද කියල සෝදිසි කරන්න . ජයවේවා!
කොහොමත් රතු එලිය පහුවෙලා කොළ වෙනවා නේ