පැහැර ගැනීම් සහ අතුරුදන් කිරීම්වලට විරෝධය පා ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද පැවැත්විණි. කොළඹ මරදාන කාර්මික විදුහල අසලින් ආරම්භ කළ පා ගමන කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කෙළේය. ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියා කාරීන් වන ලලිත් කුමාර් බීරරාජු හා ලලිත් කූගන් යාපනයේදී පැහැරගෙන ගොස් වසරක් පිරීම නිමිත්තෙන් මේ විරෝධය සංවිධානය කැර තිබිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරනයි
ඕනම වැඩකට පස්සෙන් යන අයත් ඉන්නවා. (ස)
කට්ටිය 71, 89 වගෙ බස් ගිණිතියන්න පෙරහුරු පවත්වනවා (ස)
ඩෙගා නැටුමක් (ස)
මොනවද රටට කරලා තියෙන එක හොඳක් කියන්නකෝ (ස)
කෑම වාහනේ ඇවිල්ලා නැතුවවද්ද? (නි)
මහජනතාවටම තමයි ඕවායින් බඩේ පාර වදින්නේ. (නි)
ජයවේවා...ජයවේවා...
මෙහෙම නැතුවත් බැහැ. (නි)
අම්මපා, මේ අයගේ වැඩ දැක්කහම මගෙ ඇගේ මාලු ගගේ නටනවා. පස්සෙන් එන අය දන්නවද දන්නෙ නැහැ ඉස්සරහ අය මොනවා කියනවදවත් කියලා.කාලය රත්තරන් හා වටිනවා යාලුවනේ. (නි)
අපේ සහයත් ඔබට
ආපහු රට ගිනිතියන්න හදන්නද යන්නේ? (නි)
88/89 කාලෙත් ඔහොම තමයි. (නි)
නියමයි. ජයවේවා! (නි)
විරෝධය පාන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් නේද? (නි)
වීදිබහින්න නෙමෙයි, එළිබහින්නයි වෙන්නේ ඔහොම ගියොත් නම්. (නි)
මම නම් හිතන්නේ දැන් උදාවෙලා තියෙන්නේ මුලු රටම පාරට බැහැලා අරගල කරන්න ඕනෑ කාලයක්. (නි)
ජය වේවා! අපිත් ඔබ සමගයි. (නි)
මේ මිනිස්සු කියන කතාව ඇත්ත (දී)
මම කියන්නේ ඒ පිරිස හරි (දී)
ලුම්බිණිටත් යන්නනේ තිබුණේ. (නි)
ජන අරගලයට ජයවේවා (දී)
මහවිරු සැමරුමට සමගාමීව කෙරෙන වැඩ සටහන් ,,කොටි හම පොරවාගත් බත් බැලයො ,,!!!!!!!!!! (ස)
ඉතිං ලුමිබිණිට අදහස් දම දමා නොඉද යන්නනේ තිබුණේ. (නි)