අම්බලන්ගොඩ චෙස් විද්‍යායතනයට නවක සිසු සිසුවියන් බඳවා ගැනේ. චෙස් ක‍්‍රීඩාව පිළිබඳව දැනුමක් ඇති නැති චෙස් ක‍්‍රීඩාවට කැමති ඕනෑම අයකුට මේ සඳහා ඉල්ලූම් කළ හැකිය. චෙස් විද්‍යායතනයේ චෙස් ක‍්‍රීඩාව පිළිබඳව ලියවී ඇති පොත්පත් සහිත පුස්තකාල පහසුකම්, පරිගණක විද්‍යාගාර පහසුකම්, චෙස් ඔරලෝසු සහිත ක‍්‍රීඩාගාර පහසුකම් වැනි පහසුකම් රැසකින් සමන්විතය. අයදුම්පත‍්‍ර හා වැඩි විස්තර www.thechessacademy.net වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0772627230 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd