(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවා ද?නැද්ද? යන කාරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් තීරණය කර නැත.
මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට පී.එස්.එම් චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට ඉකුත් 25 වැනි දා ඉල්ලා අස්වීමේ ලිපියක් යවමින් දැනුම් දී තිබිණි.
චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීම පිළිගන්නවාද? නැද්ද? යන කාරණය ජනාධිපතිවරයා ඉදිරි දිනකදී තීරණය කරනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනුස්සයින්ව බලෙන් තියාගෙන වැඩගන්න, අපි රජකාලේ නෙමෙයි...!
ඕකට කියන්නේ "ගොට්ට දාලා බලනවා" කියලයි...
එතුමියට චණ්ඩි බත්බැලයින් ලවා තර්ජනය කෙරෙව්වේ ඔයා නොවෙයිද පින් බබෝ..? කාලයක් මේ රට ලේ ගංගාවක් කරපු අය ගැන මොනකතාද? ගඩාෆිව හීනෙන් පෙනෙන්න අරගෙනලු නේද? අපරාධය පසුපස දඬුවමත් එනබව අමතක කරන්න එපා. එය ඔබටත් එලෙසම වලංගුයි, සොබාදහමත් එක්ක සෙල්ලම් බැහැ...
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය... ද්‍රවිඩ ජාතීන් නියෝජනය කරමින් දේශපාලනයට පැමිණිය හැකියි..
ඉතින් ඇම්ඩානේ කිව්වේ ඉල්ලා අස්වෙන්න කියලා...