අම්පාර වඩිනාගල හා අවට ගම්වල භූ චලන කෘත්‍රිම හේතුවක් නිසා වන්නේ දැයි සෙවිමේ අත්හදා බැලීමක් වඩිනාගලට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි දමනේ දි සිදු විය. භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ අධ්‍යක්ෂ අනිල් පීරිස් මහතාගේ අධික්ෂණය පරිදි එහි ගල් කොරියක පිපිරවීම් දෙකක් සිදු කැරිණි. ඒ අවස්ථාවේ නිලධරයෝ පිරිසක් වඩිනාගල ද සිටියහ. එම පිපිරීම භූ කම්පන මානක වල සටහන් නොවූ අතර තම ගෙවල් නොසෙල්වුණු බව ගැමියෝද විද්‍යාඥායෝ ද කියති.
සබැඳී පුවත්....
වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපුරුවයි වඩිනාගල පිපිරීම් භූ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් දමන කම්පන හේතුව අබිරහසක් වඩිනාගල අදත් හෙල්ලේ වඩිනාගල යළි හෙල්ලේ දමන ගම් හතරක් හෙල්ලේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට පෙන්නේ මෙතනත් යටි අරමුණක් තියෙනවා වගේ (දී)
ගල් පුපුරවන්නේ ඇයි.. ? එතැන මොනවා හරි තිබුණාද දන්නේ නැහැ..!(නු)
ඇයි ඔහොම වැඩ කරන්නේ? (නි)
ඕක හරියන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
මටත් හිතෙන්නේ මේවා කෘතිම භූ චලන කියලයි. (නි)
යටි අරමුණක් නැහැ නේද (දී)
පරිසරය කාපල්ලා.... මෝඩ වැඩක් භූචලනයක් කියන්නේ ලොකු චලනයන් ගල් බොරේකට පුලුවන්ද ගමක් හොල්ලන්න (දී)
ඕකෙන් වෙන්නේ මිනිස්සු තවත් අමාරුවේ වැටෙන එක (දී)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
රට පුරාම භූමිකම්පා වුණොත් හැමතැනම ගල්කොරි දාන්න වෙයි. (නි)
වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද? (නි)
භූමිකම්පාවක් වෙන්න ඇති (දී)
අර වරායේ ගලත් එක්ක මේකෙ මොකක්හරි සම්බන්ධයක් තියෙනවද? (නි)
කොතෙක් දුරට විද්‍යාව හා තාක්ෂණය දියුණු වුවද සොබාදහමේ සැගවුණු අසීමිත රහස් ඇති බවද මතක තබාගතයුතුය. කොතෙකුත් අධිතාක්ෂණික නවීන මෙවලම් යොදා පරීක්ෂණ කළත් එබදු දේ කිසිම දිනෙක සොයාගත නොහැකිය. එය හරියට මිරිගුව පසුපස හබායාමක් බදුය. (නි)
කොහොමහරි ඔය හදන්නේ අර ගල කඩන්න. (නි)
ෂුවර් එකටම ඒ ගලේ නිධානයක් ඇති. ඒකයි ඔය. (නි)
මම කුමාර සමග එකගයි. අපි නොදන්නා දේවල් තව කොච්චර නම් ඇද්ද? (නි)
නිධානයක්වත් ගොඩගන්න හදනවද කවුරුහරි? (නි)
රාවණා රජු පාවිච්චි කළ උමගක් හොයාගත්තා. අද්භූත යානා පෙනෙන්න ගත්තා. දැන් හොයාගන්න බැරි චලන වෙනවා. අනේ මන්දා මේවා? (නි)
ඔතන නිධානයක් තියෙනවද දන්නෙ නැහැ. (නි)
අයියෝ මෙයාලට තේරෙන්නේ නැහැනේ. ගල් පුපුරවලා බලන්නේ දෙදරීමේ බලපෑමක් තියෙනවද කියලයි. (නි)
ඔලුව කැක්කුමට කොට්ටය මාරුකළාට වැඩක් නැහැ. (නි)
මේ කට්ටියට භූමිකම්පා පිළිබදව තාක්ෂණික දැනීම ප්‍රමාණවත් නැති බවයි මට නම් හැගෙන්නේ. (නි)
චලන හොයන්න මොකටද ගල් පුපුරවන්නේ? (නි)
නුවන් දන්නෙ නැතිවුණාට ඔය ගල දැන් හුගකාලෙක ඉදලා කඩනවා. (නි)
මට පෙන්නේ ප්‍රශ්නය වෙන පැත්තකට හරවනවා වගේ (දී)
"දෝෂාභියෝගය“ සම්බන්ධ මන්ත්‍රයක් මම දන්නවා. ඒක ගලක් ඉදිරියට ගොස් කීප වරක් කීමෙන් ගල් පර්වතයක් වුවද පැලී යනු නියතයි අත්දුටුවයි සත්තයි .
කැළේ නිදන් හොයනවා වගෙයි. (නි)
මේ අයව ජපානයට යවන්‍න ඕනෑ. (නි)
අපිටම හොදයි මෙයාලා... (නි)
නැගෙනහිර කට්ටිය අලුතින් බිං ගෙවල් හාරනවද දන්නෙ නැහැ. (නි)
ඔය ගල පුපුරවන්න කරපු වැඩක් (දී)